🎓 Simple Computer Class – සරල පරිගණක පන්තිය
🖥️ ඔබේ පළමු පරිගණක පන්තිය මෙතැනින් ආරම්භ කරන්න!
🌟 පරිගණකය පිළිබඳ මුලික දැනුමක් නොමැති සියලු දෙනාට ඉතා යෝග්‍යයි
- ඉතා සරල පාඩම් ඇසුරින්
- සියලු වයස් කාණ්ඩ සඳහා ගැලපෙන අයුරින්
- ඉතා පහසුවෙන් හා ක්‍රමානුකූලව පරිගණක භාවිතය පිළිබඳ හැකියාව ඇතිකරගතහැකි පරිදි
📆 පාඨමාලා කාලය: මාස 06
📍 පැවැත්වෙන ආකාරය: Zoom හරහා
🕗 කාලය: සිකුරාදා සහ ඉරිදා – රාත්‍රී 08.00 සිට 09.00 දක්වා
📘 අන්තර්ගතය
පරිගණකයක් ආරම්භ කර භාවිතා කිරීම
සරල ලිපි ලිවීම හා Microsoft Word භාවිතය
අන්තර්ජාලය භාවිතය
ඊමේල් ලිපි යැවීම
සමාජ මාධ්‍ය භාවිතය (Facebook, WhatsApp, YouTube ආදී)
Microsoft PowerPoint භාවිතයෙන් සරල Presentation සැකසීම
Excel භාවිතයෙන් ගණන් කිරීම් සහ දත්ත කළමනාකරණය
💰 පාඨමාලා ගාස්තුව: නොමිළේ
Course categories
Pick a subject and start learning
- Computer Basics 1 Course
- Psychology 1 Course